Spread the love

තමන් වහන්සේ පලදන ලද්දේ චක්‍රවර්ති බලයක් හිමි කිරුළක් බව කොත්මලේ ඤාණවිජය හිමියෝ සඳහන් කරති.

එම බලය දියසේන කුමරුගෙන් ලද බලයක් බවද අවසන උන්වහන්සේ එය කාම කිරුළක් නොවන බවද කියා සිටී.

උන් වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් එක්වෙමිනි.

මෙම රත්රන් ඔටුන්නෙ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවත් එය දායකයන් විසින් සාදවා ලබා දෙන් ලද බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.