Spread the love

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

උඩුදුම්බර  ,රිදීගම ,හම්බන්ගම් කෝරලේ,ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අවදානම් කලාප ලෙස නම්කොට තිබෙන අතර ජනතාවට අවදානමෙන් සිටින ලෙස දැනුවත් කොට තිබේ.