Spread the love

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකාවේ මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධ්‍ම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජොත්සවය 31 වන ඉරු දින පැවැත්වෙන හෙයින් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මත්පැන් විකිණීම් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල එදිනට වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජ්‍නරාල්වරයා නියෝග කර ඇත.