එක්සත් ජාතීන්ගේ කෟෂිකර්ම හා ආහාර සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්. කිවු යූ ඩොංගු මහතා ඇතුලු එම සංවිධනයේ දූත පිරිසක් අද 18 වෙනිදා පිටිගල ප්‍රදේයේ නිළ සංචාරයක නිරත වූහ.
මෙම සංචාරය සදහ කෘෂිකරම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකරම් ඇමති මෝහන් පී ද සිල්වා ඇතුලු රාජ්‍ය දෙපාර්තමේන්තුව සංස්ථා ප්‍රධානීන් ද මෙම අවස්ථාවට එක් වූහ.
මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු හිමියන් හමුවු අවසථාවේදී කියාසිටියේ කුඩාතේවතු හිමියන් ට බලපාන ලොකුම ගැටළුව පොහොර බවත් ගොවීන්ට පොහොර මිටියක් රුපියල් 750.00ක සහනාධාරයක් මත ලබාදෙන බවයි.
මේ එහිදී විදේශීය අමුත්තන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදි තේ දළු නෙළන අයුරු දක්නට ලැබිණ.
