Spread the love

දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිසි ක ළමණාකරනයක් නොමැති කමින් දිනකට දුම්රිය හැටකට ආසන්නව දුම්රිය අවලංගු වෙනවා. නමුත් මේ ගැන ඇමතිවරු කිසි දෙයක් සොයන්නේ නැතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස්.පී විතානගේ මහතා පවසයි