Spread the love

ලබන (28) සදුදා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව (29) අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

නමුත් බස් ගාස්තු මෙන් සියයයට ගානක් දුම්රිය ගාස්තු වැඩි නොවන බවද ඒ මහතා පැවසුවේය.