Spread the love

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන නිර්දේශ (18) අද ලැබීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

තෙල් වියදම පියවා ගැනීම සදහා වත් යම් ගාස්තුවක් වැඩි කිරීම සදහා දුම්රිය සමාන්‍යාධිකාරිවරයාගෙන් යුතු කමිටුවන් මේ වනවිට පත් කොට ඇතැයිද ඇමතිවරයා පවසුවේය.