Spread the love

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පූර්ව අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.