Spread the love

දුම්රිය දෙපාර්තුමේන්තුව දිනෙන් දිනම පරිහානියට පත්යිවෙයි. බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයට කාලසටහනේ වෙනසක් සිදු කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.