Spread the love

දුම්රිය එංජින් රියදුරන් හෙට(30) දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරන වන බව ලොකොමොටිව් ඹපරේටිං ඉංජිනියරින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

අතිකාල සේවාවෙන් දුම්රිය රියදුරන් ඉවත් වීමත් සමගින් උදේ වරුවේ දුම්රිය එංජින් ධාවනය වුවද සවස් වරුවේ ධාවනය නොවන බවද ඒ මහතා පැවසුවේය

බස් ගාස්තු වැඩි වීමත් සමගින් මගීන් විශාල වශයෙන් දුම්රියේ ගමන් කිරීමට යොමු වී තිබේනවා .එසේ මගීන් පැමිණීමේ දී අදාල පහසුකම් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් දුම්රිය ගාස්තු වැඩි කර මගීන් ගේ පැමිණිම අඩාල කිරීමට බලධාරීන් කටයුතු කරන බවද ඉන්දි ක දොඩන්ගොඩ මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ඉන්දික දොඩන්ගොඩ මහතා…..

වීඩියෝව නරඹන්න subscribe කරන්න