Spread the love

මේවන විට රටතුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හැකි ඉක්මනින් විසඳා ගත යුතු බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතා පැවසීය.

දේශපාලන අර්බුදය විසඳා ගැනීම පළමුව සිදුකර යුතුය.එසේ නොමැතිව ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව එහිදී පැවසීය.පවතින තත්වය තවදුරටත් පැවතියහොත් රට තවදුරටත් අගාධයට වැටෙන බව වැඩිදුරටත් පැවසීය.