Spread the love

දේශීය කිරිපිටි නිෂ්පාදකයන් ද මිල වැඩි කිරීමක් සිදු කර ඇත.

ඒ අනුව, පැලවත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 625 දක්වා රුපියල් 105 කින් වැඩි කර ඇත.