Spread the love

දේශීය නිෂ්පාදිත කිරිපිටි මිල හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * 400g – රු.100 කින් (නව මිල රු.950) * 1KG – රු.230 කින් (නව මිල රු.2350) * Non-fat 400g – රු.210 කින් (නව මිල රු.1050)ඉහළ යුනු ඇත.