Spread the love


කදාන ප්‍රාදේශීය රෝහලට රුපියල් ලක්ෂ ගණනක් වටිනා උපකරණ තොගයක් ලෝක මනුෂ්‍යත්ව පදනමේ විධායක අධ්‍යක්ෂ ධනවර්ධන ගුරුගේ මහතා විසින් පරිත්‍යාග කොට ඇත.
කදාන රෝහලේ වෛද්‍යවරයාගේ ඉල්ලීම මත මෙම උපකරණ තොගය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව මෙම පදනම මගින් කොරෝනා ව්‍යසනයෙන් අසරණ වු පවුල් වලට හා නිවාස නොමැති අන්ත අසරණ පවුල් සදහා නිවාස ඉදිකර දිමේ පුණ්‍ය කටයුතු සිදු කරන බවයි.