Spread the love

රෝහල් වල දැනට පවතින ඖෂධ හිඟය පියවීම සදහා ධානපතීන්ගේ සහය අපේක්ෂා කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.

විදේශ රටවල සිට මෙහි පැමිණෙන අය හා මෙරට සිටින ධානපතියන් රෝ්හල් සදහා ඖෂඨ ලබාදීමට කටයුත කරන්නේ නම් ඉතා අගය කොට සලකන බවද පැවසුවේය. මන්ද සමහරක් රෝහල් වල මාසයකට දෙකකට වැනි කෙටි කාලයන් සදහා පමණක් ඖෂඨ තිබෙන බැවින් බවද නියෝ්ජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් පැවසුවේය.