Spread the love

නත්තල් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට (23) සිට විශේෂ දුම්රියයන් ධාවනයට එක්කොට ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමීණී සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ අනුව හෙට (23)කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියයන් තුනක් ද , කොළඹ කොටුවේ සිට කන්නකසන්තුරේ බලාද විශේෂ දුම්රිය ධාවනයට එක් කොට තිබේ.