Spread the love

ජනතාව ලක්ෂ ගණනක් ගෑස් නොමැතිව දින සති මාස ගණන් පෝලිම් වල දුක් විදිති .බලධාරීන්ද මේ පිළිබදව කිසිදු උනත්දුවක් නොදක්වති . ගෘහණිය අද මහපාරේ ගෑස් එනතුරු පෝලිම් වල බලා සිටිති. සිය මව මහපාරේ ගෑස් පෝලිමේ සිටිද්දි දරුවන් බඩ ගින්නේ දක් විදිති .බලධාරීන් ට ජනතාවගේ දුක නොතේරෙති .ගමේ ගොඩේ ජිවත්වන්නන් පොල් අතු පොල්පිති හෝ දර කැබැල්ලක් ලිපේ දමයි. නමුත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස වල ජිවත්වන ජනතාවට දර ලිප් නොමැත . ගෑස් ලිප භාවිතා කරමින් එදිනදා ආහාර පාන උයා පිහා ගනිති . නුමුත් අද මහල් නිවැසියන් උයා පිහා ගන්න ගිනි අවුලුවා ගන්න ගෑස් නොමැතිව දුක් විදිති. එවැනි අවධියක නවින තාක්ෂණයයෙන් යුතු පොල්කටු අගුරු ලිපක් නිපද වු කපිල පෙරේරා මහතා අගයීමකට ලක් කල යුතුයි. ජනතාවට දරා ගත හැකි පහසු මිලකට අලුමිණියම් වලින් ගැස් ලිපක් තනා ඉතා පහසු මිලට අලෙවි කිරීමට සුදානමින් සිටි. පොල්කටු අගුරු යොදා ගනිමින් පැය දෙකක් වැනි කාලයකදී ආහාර වේලක් සකසා ගැනීමට මෙම පොල්කටු අගුරු ලිප ඉඉතා ම ප්‍රයෝජනවත් වෙයි. 07ු1 447 4880 ලිප පිළිබදව අදාල දුරකථන අංකයෙන් සියළු තොරතුර ලබා ගැනීමට ද ඹබට පුලුවන. මෙම ලිපෙහි විශේෂත්වය වනුයේ අලුමිනි්යම් වලින් තැනීම නිසා ඉතා ආරක්ෂාකාරී වනු ඇත.