රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස (12) අද පස්වරු 06.30 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා කොළඹ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය වෙතගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.
පසුව අග්‍රාමාත්‍යවරයා ගංගාරාම විහාරස්ථානයට යාමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මංත්‍රීවරුන් 130 වැඩි සං ක්‍යා
වකගේසහයෝගය ලැබි ඇතිබව වාර්තා වෙයි.