ගාල්ල නියාගම බබරවාන හීන්පන්විල ගම්මානයේ නව ප්‍රජා ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීම (09) අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එමගින් පවුල් 300 සෘජුවම සෙත සැලසේ. ඒ සදහා රුපියල් ලක්ෂ 200ක් වැයවන බව ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.