023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය.
එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.