කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් වීමට නියමිතයි.2024 වනවිට දොඹකර 12 සමන්විතව මීටර් 1400 දිගකින් යුතුව අංග සම්පූර්ණ ප්‍රර්‍යන්තයක් බවට නැගෙනහිර ප්‍රර්‍යන්තය නිර්මාණය කිරීමට පියවර ගන්නා බව පැවසීය.
