Spread the love

නැදුම්ගමුවේ රාජ හස්තියාගේ දේහය සංරක්ෂණය කිරීම සදහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇතිබව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනූජා කස්තුරි ආරච්චි මහත්මිය පැවසූවාය.

නැදුම්ගමුවේ හස්තී රාජාගේ සංරක්ෂණ කටයුතු මේවන විට ආරම්භ කර ඇතිබව සදහන් කළාය.