Spread the love

ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

මෙම දින කිහිප තුළම මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණි.