Spread the love

75 වන නිදහස් දිනට සමගාමීව සිරිකරුවන් 588 දෙනෙකුට හා රැදවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදී ඇත.

ඒ සදහා අදාල චක්‍ර ලේඛය නිකුත් කර ඇති අතර ඹවුන් අද දිනයේ නිදහස් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකානායක මහතා පවසයි.