Spread the love

රන්ජන් රාමනායකට පෙබරවාරි 4 වැනිදාට සමාව දෙන්න කියා ජනාධිපතිතුමාගෙන් සමගි ජනබල වේගය හැටියට ඉතාමත් කාරුණිකව ඉල්ලනවා යැයිද තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළකලේ ඊයේ(18) මහර ආසනයේ පොකුණ හන්දිය පුරාණ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

මේ වනවිට ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවෙලා .ඒ වාසිය ජනාතාවට දෙන්නේ නැහැ.පසුගිය වසර පුරාම තෙල්මිල අඩුවෙලා තිබුණා
නමුත් දැන් ආයිත් තෙල්මිල වැඩි කරන්න කටයුතු කරන බව දැණෙනවා

තෙල් සම්බන්ධ ඇමතිවරයා කියනවා තෙල් වැඩිකරන්න සිදුවේවි කියා ඒක කරන්න නම් ආණ්ඩුවක් ඹ්නෙද? ගෑස් අර්බුද තාම විසදා නැහැ ඊයේ රාත්‍රිය වනවිට ස්ථාන 800 කින් ගෑස් අනතුර වාර්තා වී තිබෙනවා. විහාරස්ථානයකිනුත් අනතුරක් වාර්තා වුනා. තාම ඒ පිළිබදව ආරක්ෂාව රජය සලසා නැහැ නැති බවයි ප්‍රකාශ කලේ ..