Spread the love

නිමල් රාජපක්ෂ-

75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් එළඹෙන පෙබරවාරි (04) දින දිවයින පුරා සියලු ම මත්පැන් අලෙවිසැල් වසා තබන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරිසිංහ මහතා පවසයි.