කාන්තා අභිමානය බිංඳුවට ඇඳ වැටී ඇති මොහොතක ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ආණ්ඩුව වහසි බස් දොඩවමින් හා විවිධ උත්සව සංවිධාන කරමින් සිටින බවත්, තවදුරටත් කාන්තාවන් හෑල්ලුවට ලක් නොකර ඔවුන්ගේ සෑබෑ ඉල්ලීම තේරුම්ගෙන ඉතාම ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස නිදහස් ජනතා සන්ධානය ප්‍රකාශ කරයි