Spread the love

දුම්රිය නියාමකවරුන්අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය නියාමක සංගමය පවසයි. දැනුවත් කර ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයින් තම සේවා ස්ථානවලට ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැතිවිම ප්‍රධාන හේතුවක් බවද දුම්රිය නියාමක සංගමයේ සභාපති කේ .ආර්.ඒ සුසන්ත මහතා පවසයි.

ඒ සදහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියකින් දැණුවත් කර තිබේ.