Spread the love

‘ටීනා‘ කීව හැටියෙම ඇයව නොදන්න කෙනෙක් නැති තරම්.

නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ඇය විවිධ විලාසිතා හා ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරනවා.

පසුගිය දිනක ඇය එලෙස අපූරු ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.