Spread the love

ගුවන් තොටුපලේ අලුතින් ඉදිකළ නව P C R පර්යේෂණාගාරය නිලවශයෙන් ආරම්භ කර නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කටුනායකට පැමිණෙන මගිීන් සදහා පැරණි ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් කියා සිටියේය.