Spread the love

මාතර ජලසම්පාදන ක‍්‍රමය යටතේ නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතිබව ජලසම්පාදන අමාත්‍යාංශය පවසයි.

එහි සිව්වන අදියර සඳහා රුපියල් මිලියන දහ අට දහස් දෙසිය අටක් වෙන් කර තිබේ.

ඉදිකෙරමින් පවතින ලවණ බාධකය හේතුවෙන් වගා බිම්වලට හානි සිදුවේද යන්න විමසිල්ලෙන් සිටින බව එම අමාත්‍යංශය සදහන් කරයි.