මෙවර පාසල් නිවාඩුවත් සමගින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශ තීරණය කොට ඇත.
ඒ අනුව ලබන මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
