Spread the love

නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික  පොහොර පමණක් රට තුළට ගෙන්වීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව ඹ්නෑම රටකින් අපේ රටට පොහොර එවිය හැකි වුවත් අපේ රටේ තිබෙන ප්‍රමිතීන්ට අනුව එවිය යුතු බවද අජන්තද සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය.