Spread the love

ප්‍රවීණ ගායන ශිල්පිණී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ගායිකාවන වන ඇය මිය යන විට ඇය 71වන හැවිරිදි වියේ පසු වුවා.

මිය යන විට ඇය මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කරනු ලැබුවා.

මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයා බාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කර සිටියා.