Spread the love

ගෑස් මිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බවද ලසන්ත අලගියවන්න ඇමිතිවරයා සදහන් කළේ්ය. 

ලෝක වෙළෙඳපොලේ මිල ඉහළයෑම නිසා ඉදිරියේදී මිල වැඩිකිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.