Spread the love

නෙළුම් කුළුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය දීර්ඝ කර ඇත.

මෙතෙක් දහවල් 12.00 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුළුන නැරඹිය හැකි බවඑහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ සඳහන් කරයි.

එසේම සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.