Spread the love

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝල විදුලි බලාගාරයේ ‘යුනිට් 02’ කොටස (17) හෙට රාත්‍රියේ සිට අක්‍රීය කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
දින 75 කාලයක් සදහා එලෙස අක්‍රීය කිරීම සිදුවෙයි.නඩත්තුව කර යුතු කාලසීමාව විවිධ හේතු මත මේවන විට ප්‍රමාද වී ඇතිබව ලංකා විදුලි ඉංජිනේරු සංගමය වැඩිදුරටත් පවසයි.