Spread the love

බහුදින යාත්‍රා වලට සහ ධීවරයන්ගේ ආරක්ෂාවට මෙන්ම ජාත්‍යන්තර සාගර නීතිරීති අනුව රටේ ආරක්ෂාවටත් අවශ්‍ය කරන්නා වු පණිවිඩ හුවමාරු යන්ත්‍ර ලබා දීමට සුදුසු වැඩපිළිවෙලකකඩිනමින් සකස් කරන බවත් ඔවුන්ගේ අනිකුත් සියළු ගැටළු විසදීමට පියවර ගන්නා බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. .