මුතුරාජවෙල මහා පරිිමානයෙන් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර වටලා රුපියල් ලක්ෂ පනහක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීුතු ගෝඩා බැරල් 80 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතා අසීරුවෙන් බෝට්ටුවක ආධාරයෙන් ගොහුරු මඩේ ගොසිණි
