දකුණු කොරියානු ජනරජයේ Suwon City හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ 04 වන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහා ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ දකුණු කොරියාව බලා පිටත්විය..
මේ මස මස 06 හා 07 යන දෙදින තුළ මෙම සමුළුව පැවැත්වේ.
