කෑගල්ල බන්ධනාගාරයෙන් අළුයම පළායෑමට උත්සහ කළ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ල බා රෝහල් ගත කිරීමෙන්පසු මියගොස් ඇත.
අදාල රැදවියාට වෙඩි වැදීමෙන් සිදුවු තුවාල නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මැල්සිරිපුර පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.