කොරෝනා මර්දන එන්නත් කරන වැඩපිළිවෙළ යටතේ පළමු මාත්‍රාව ලබාදීම සමස්ත ජනතාවගෙන් 55% ඉක්මවාගොස් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ලබන 16 වනදායින් පසුව පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද වඩි දුරටත් පැවසීය.
