
නිමල් රාජපක්ෂ-
ප්‍රංශය ක්‍රීඩිකාවන් සහභාගී වන Raid Amazones 2023 තරඟාවලියේ යටයේ ඔරු පැදීයේ ඉසව්ව
වික්ටෝරියා ජලාශයේ දී පැවැත්විණ .

. සෑම උදෑසනකම පැවැත්වවෙන තරඟයයන් පසු මෙම කණ්ඩායම දේශීය සංස්කෘතිය ගවේශණය කිරීමට සහ ක්‍රීඩා , දේශීය ආහාර පාන අත්දැකීම් ලබාගැනීමට කටයුතු සලසා ඇත.

මෙම තරඟකාරයින් ඊයේ උදෑසන බයිසිකල් පදිමින් රිදීගම සිට යදල්විට දකවා කියලෝමීටර්ත 18 ක දුරක ධාවනය කිරීමටද නිරත වුහ.