Spread the love

පසුගිය 09 වැනිදා දිවයින පුරා ඇතිවූ  ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 1500ක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඹවුන්ගෙන් බොහොමයක් අධිකරණ වෙත ඉදිරිපත් කර අති අතර අනික් සැකකරුවන් පිළිබදව තව දුරටත් විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් පැවසුවේය.