Spread the love

ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අද උදෑසන සිට අත්හිටුවා ඇත .

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්කර ගතහැකි වෙතැයිද ජලසම්පාදන මණ්ඩලය පවසයි.