Spread the love

නව ප්‍රවාහන ආමාත්‍ය වරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදියේදී දිවුරුම්දී තිබෙනවා.

මෙතෙක් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍යවරිය ලෙස ඊයේ (03) දිවුරුම් දුන්නා.