Spread the love

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වුවාය මිය යන විට ඇය 74 වන වියේ පසු විය.

නිෂ්පාදන කළමනාකාරවරියක් ලෙස ද කටයුතු කළ ඇය ශ්‍රී ලාංකේය සිනමා සහ ටෙලි නාට්‍යය කේෂ්ත්‍රයේ නිර්මාණ රැසකට දායක වූවාය.