Spread the love

ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන් සදහා දෙවන එන්නත ගෙන මසකින් පසු බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා පැවසීය.

ඔවුන්ට ඒ සදහා මාස තුනක් ගතවන තුරු සිටීමට අවශ්‍ය නොවන බව පැවසීය.