Spread the love

ප්‍රාථමික පාසල් ලබන 21 දින විවෘත කිරිමට තිීරණය කර තිබෙනවා.

ඒ පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු මෙලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරු විසින් ඊට අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.