Spread the love

, ඌව සහ උතුරු මැද මධ්‍යම, සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වෙනබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සබරගමුව සහ උතුරු මැද මධ්‍යම, බස්නාහිර,පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත වැසි බලාපොරොත්තු විය වෙයි..

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් ඇතිවී අනතුරු සිදුවිය හැකි බව ද පවසයි.